Friday, June 1, 2012

රකින්නය බුදු සසුන දිවි දෙවනි කරදී....


බෝ සමිඳු සෙවනේ නැත වෙහෙස දැනුනේ
සසරින් ම එතෙරවී වඩින්නට බැලුවේ
දුකමයි දැනෙන්නේ රැඳීමෙන් ගිහිගේ
බුදු සමිඳු ගිය මගෙහි වඩින්නෙමි තනිවේ


පියුමක්ය යන මගෙහි නොමැත දුක්ගොනුවී
සම්බුද්ධ අප සමිඳු දෙසූ ලෙස පෙරදී
මෑණියන් සසුන් ගත කරේ සිත සවීදී
රකින්නය බුදු සසුන දිවි දෙවනි කරදී




6 comments:

  1. සිංහල එකක් ලිව්වමද කොහෙද......ලස්සන නිර්මාණයක්.
    "රකින්නය බුදු සසුන දිවි දෙවනි කරදී " ගොඩක් ගැළපෙනterm එකක්.සුබ පතනවා දිගටම ලියන්න.ජය!!!

    ReplyDelete
    Replies
    1. ඔව් පළවෙනි එක තමයි...thank you... නමක් හිතා ගන්න අමාරු වුනා.. :) 

      Delete
  2. oya tiyenne lassana namak...:)

    ReplyDelete
  3. ම්ම්..
    මේක ඇත්තටම හිතුන එකක් නේ

    ReplyDelete